![Share ODB 2022-11-30 Share ODB 2022-11-30](https://d3ufugpccf0yp0.cloudfront.net/wp-content/uploads/sites/110/2022/11/03122358/share_odb_2022-11-30-940x940.jpg)
අනතුරු ඇඟවීමේ ශබ්ද
කිසියම් දිනක ඔබ විෂඝෝර නයෙක් (rattle snake) අසළ සිටියේද? එසේ නම්, ඔබ ඌ ළඟට යන විට ‘කට - කට‘ යන ශබ්දය අධික වන බව ඔබ අසා ඇති. කරන්ට් බයලොජි නොහොත් වර්තමාන ජීවවිද්‍යාව නමැති විද්‍යාත්මක සඟරාවේ පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ තර්ජනයක් ළං වන විට මෙම සර්පයන් ඔවුන්ගේ ශබ්දය වැඩි කරන බවයි. මෙම “ඉහළ-සංඛ්‍යාත” නොහොත් අධික ගැස්ම හේතුකොටගෙන උන් අප සිතනවාට වඩා…
![Share ODB 2022-11-29 Share ODB 2022-11-29](https://d3ufugpccf0yp0.cloudfront.net/wp-content/uploads/sites/110/2022/11/03122351/share_odb_2022-11-29-940x940.jpg)
උණුසුම් ආහාරයක්
බාබකියු කළ කුකුලු මස්, බෝංචි, ස්පැගටි, රෝල්ස්. ඔක්තෝම්බර් මාසයේ සිසිල් දිනක, නිවසක් නැති පනස් හතර දෙනෙකුට පමණ මෙම උණුසුම් ආහාර වේල ලැබුණේ සිය පනස් හතර වැනි උපන් දිනය සමරන කාන්තාවක්ගෙනි. මෙම කාන්තාව සහ ඇගේ මිතුරියන් ආපන ශාලාවක ඇගේ සුපුරුදු උපන්දින රාත්‍රී ආහාරය අත්හැරීමට තීරණය කර, ඒ වෙනුවට චිකාගෝහි වීදිවල ජීවත්වන මිනිසුන්ට ආහාර පිසීමට සහ පිරිනැමීමට තෝරා ගත්තෝය. උපන්දින තෑග්ගක් ලෙස…
![Share ODB 2022-11-28 Share ODB 2022-11-28](https://d3ufugpccf0yp0.cloudfront.net/wp-content/uploads/sites/110/2022/11/03122341/share_odb_2022-11-28-940x940.jpg)
මා සමඟ ගමන් කරන්න
මීට වසර කිහිපයකට පෙර, ශුභාරංචි ගායක කණ්ඩායමක් ගායනා කරන “යේසු මා සමඟ ගමන් කරයි” යන ගීතය ජනප්‍රිය ගීත දත්ත සටහන් වලට ඇතුළත් වූයේය. පද රචනය පිටුපස ප්‍රබල කතාවක් ඇත.
ජෑස් සංගීතඥ කර්ටිස් ලුන්ඩි විසින් ගායන කණ්ඩායම ආරම්භ කරන ලද්දේ ඔහු කොකේන් නමැති මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ප්‍රතිකාර සඳහා වැඩ සටහනකට ඇතුළු වූ අවස්ථාවේදීය. සෙසු ඇබ්බැහි වූවන් එකට එකතු කරමින්…
![Share ODB 2022-11-27 Share ODB 2022-11-27](https://d3ufugpccf0yp0.cloudfront.net/wp-content/uploads/sites/110/2022/11/03122332/share_odb_2022-11-27-940x940.jpg)
ඉතා අලංකාරයි
මම ආරෝග්‍ය ශාලාවක ළදරුවන් සඳහා වෙන් කර තිබූ කාමරයක ජනේලයෙන් බැලූ විට අලුත උපන් බිළිඳකු පළමු වතාවට දැක්කෙමි. එකල මම යෞවන වියේ සිටියෙමි. මගේ නොදැනුවත්කම නිසා, හිසකෙස් නැති, කේතුකාකාර හිසක් ඇති, කුඩා රැලි සහිත දරුවෙකු දැකීමෙන් මගේ සිත කැලඹුණි. කෙසේ වෙතත්, අප අසල සිටගෙන සිටී දරුවාගේ මවට, “ඔහු ලස්සනයි නේද?” කියා සෑම කෙනෙකුගෙන්ම ඇසීම නතර කළ නොහැකි විය. මට ඒ…
ආශිර්වාද ලත් පසුතැවීම
“බ්රෝක්” (බංකොලොත්) යනු ග්‍රේඩිට පටබැඳුනු නාමය වූ අතර එම අකුරු ඔහුගේ වාහන අංක තහඩු මත ආඩම්බරයෙන් කැපී පෙනෙන සේ ඉස්මතු කර තිබුණි. අධ්‍යාත්මික අර්ථයෙන් අදහස් නොකළත්, එම නම මැදිවියේ සූදුකාරයාට, සල්ලාලයාට සහ රැවටිලිකාරයාට හොඳින් ගැළපෙයි. ඔහුගේ ජීවිතය කැඩි බිඳී ගොස් තිබූ අතර, බංකොලොත් වී, දෙවියන්වහන්සේගෙන් ඉතා ඈත්ව තිබුණි. කෙසේ වෙතත්, එක් සන්ධ්‍යාවක හෝටල් කාමරයකදී දෙවියන්වහන්සේගේ ආත්මයාණන් විසින් ඔහු වැරදිකරුවෙකු බව…
![Share ODB 2022-11-26 Share ODB 2022-11-26](https://d3ufugpccf0yp0.cloudfront.net/wp-content/uploads/sites/110/2022/11/03122324/share_odb_2022-11-26-940x940.jpg)